වී කිලෝවක මිල රුපියල් 34 සිට 40 දක්වා වැඩි කිරීමටද අස්වනු නෙළන කාලයේදී අල, ලුණු හා මිරිස් සඳහා සහතික මිලක් ලබාදීමටද ජනපති යෝජනා කරයි.
රුපියල් 350 පොහොර සහනාධාරය තවදුරටත් ලබාදීමටත් යෝජනා කරන බව 2015 අය වැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කීවේය.
Post a Comment