රාජ්‍ය සේවකයින්ට රු. 2200 දීමනාවක් - දීමනා මූලික වැටුපට එක්කෙ‍රේ

රාජ්‍ය‍ සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 15,000 දක්වා වැඩි කිරීමටත් දැනට ලබාදෙන දීමනා වත්මන් මූලික වැටුපට එක් කිරීමටත් යෝජනා කරන බව ජනපති පවසයි.

ජීවන වියදම් දීමනාව ද රුපියල් 2200කින් වැඩි කර එම දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට ද හෙතෙම යෝජනා කරයි.


ඒ අනූව සියලු දීමනාද ඇතුළුව රාජ්‍ය ‍සේවකයින්ගේ අවම මාසික ආදායම රුපියල් 25,000 දක්වා වැඩි වන බව ජනපති කියයි.


එසේම සියලූම විශ්‍රාමිකයින්ගේ වැටුප් 2015 විශ්‍රාම වැටුප් ක්‍රමයට අනූව සකස් කරන බව ද හෙතෙම පවසයි.



Post a Comment