විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට එයි

2015 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්, එහි දැක්වෙන අන්දමට එළඹෙන වසරේ රජයේ වැය ශීර්ෂය රු.බිලියන 1812 ක් බව සඳහන්ය.



Post a Comment