ලංකාවේ මිලියන 1.8ක් වටිනා අතුරුපස මෙන්න

ලංකාවේ වටිනාකමකින් යුත් අතුරු පස ගාල්ලේ ෆොර්ට්‍රස් රෙසොර්ට් අවන්හල මගින් පිළියෙලකොට ඇති බව වාර්තා වේ.

රිටිපන්න ධීවරයෙකුගේ හැඩයට තනා ඇති මෙම අතුරුපස ඔවුන් මිලකොට ඇත්තේ රුපියල් මිලියන 1.8 මුදලකටය.

මෙම අතුරුපස සමග කැරට් අසුවේ නිල් මැණික් ගලක් ද පිරි නැමෙන අතර එම මැණික් ගල හේතුවෙන් මෙහි වටිනාකම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

රිටිපන්න ධීවරයෙකුගේ හැඩය චොක්ලට්වලින් සාදා තිබෙන අතර ඉතලියානු කැසෙටා රස සහිත අයිරිෂ් අයිස් ක්‍රීම් සහ අඹ රස සහිත ව මෙම අතුරු පස සකසා ඇත.

එම අතුරුපසේ ජායාරූප කිහිපයක් පහතින් බලන්න.


IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment