දනිඳු යශේන් දරුවා සිය දෙමාපියන් සමග ඊයේ (03) දහවල් අරලියගහ මන්දිරයේදී..

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාව.එහිදී දරුවාගේ සුවදුක් විමසූ ජනාධිපතිවරයා ඔහුට තිළිණයක්ද ප්‍රදානය කළේය. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද ඡායාරූපයේ සිටී.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment