ෂැගීගේ චරිතයට හඬ කැවූ ස්කුබි ඩූ හඬ නිහඬ වෙයි

ලොවපුරාම ලොකු පොඩි සැමගේ සිත් පිනවූ ජනප්‍රිය සුප්‍රකට කාටුන් චිත්‍රපටමාලාවක් වූ ස්කූබි ඩූ (Scooby-Doo) හි ෂැගීගේ චරිතයට හඬ කැවූ කැසී කාසෙම්(Casey Kasem) පසුගියදා රාත්‍රියේ දී මියගොස් ඇති බව ටී.එම්.එස්. (TMZ) වාර්තා කරයි.
මියයන විට කැසී කාසෙම්ගේ වයස අවුරුදු 82ක් වන අතර 1969 වර්ෂයේ සිට 1997 වර්ෂය දක්වාත් නැවතත් 2002 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වාඑම චරිතයට හඬ කැවීමට කැසී කාසෙම්ට හැකි විය.

කාසෙම්  ඇමෙරිකන්ටොප් ෆෝටි (American Top 40) වැඩසටහන තුළින්ද ඉමහත්ජනප්‍රියත්වයක්  ලබා සිටියේය.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment