කළු ගලින් කළ නව දොළොස්මහේ පහන හෙලිකොප්ටරයෙන් සිරිපා මළුවට [Video]

කිලෝ 7613ක් බරක් සහිත නව දොලොස්මහේ පහන ශ‍්‍රි පාද මළුවේ ස්ථාපිත කිරීමේ කටයුතු සිදුවන බැවින් ලබන 05 වැනිදා තෙක් පෙරවරු 06.00 සිට පසස්වරු 06.00 තෙක් සිරිපා කරුණා නොකරන්නැයි ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.

ගුවන් හමුදා MI 17 හෙලිකොප්ටර් යානයකින් මෙම කළු ගලින් නිමකල දොලොස්මහේ පහන අද ශ‍්‍රි පාද මළුව දක්වා ගෙන ගියේය.

එසේම කිලෝ 9500 ක බරකින් යුත්ත අලූතින් නිම කරන ලද ඝාණ්ඨාර කුලුනක්ද මළුවේ ස්ථාපිත කිරිමට හෙලිකොප්ටරයෙන් ගෙන ගියේ.


IFTTT

via Personal Recipe 6136013

Post a Comment