ගිටාර් ගැසූ හිමිනම සමග සිටි නිරුපිකාව

එක්තරා තරුණියක් සමඟ හිමිනමක් ගිටාර් වාදනයේ සිටින ජායාරූප කිහිපයක් පසුගියදා මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ විය. එම අවස්ථාව පිළිබඳ සොයාබැලී අපට දැනගන්නට ලැබුනේ එක්තරා මියුසික් වීඩියෝවක් රූගත කරනා අවස්ථාවේ එම ජායාරූප ගෙන ඇති බවත්, එම හිමිනම එම වීඩියෝ ඩිරෙක්ටර්ගේ යාළුවෙකු බවත්ය. එම අවස්ථාවේ ජායාරූප ගැනීමේදී එම හිමිනම විසින් එයට විරුද්ධත්වය ප්‍රකාරශ කර ඇති බවද දැනගන්නට තිබේ. එම ජායාරූප වල සිටින තරුණිය රිතිකා කොඩිතුවක්කු ය. රූගත කළ මියුසික් වීඩියෝවටද ඇය දායකවී තිබේ. සිහිනය දිගේ එන්න චිත්‍රපටයේද ඇය රඟපා තිබේ. රිතිකාගේ ජායාරූප එකතුවක් පහතින්.


මෙම හිමිනම සමඟ ගිටාර් ගැසූ අවස්ථාවේ ගත් ජායාරූප එකතුවක් පහතින්.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment