රයිනිගේ පෙම්වතා මෙන්න

ප්‍රවීණ ගායක ගායිකා යුවලක් වන රූකාන්ත ගුණතිලකගේ හා චන්ද්‍රෙල්කා පෙරේරා ගේ වැඩිමහල් දියණිය වන රයිනි චාරුකාගේ පෙම්වතා ඇමරිකාවේම ජීවත්වන අකිල ධර්මසේන නම් සංගීත ශිල්පියෙකු බව වාර්තා වේ. 

ඔහු රූකාන්ත ගුණතිලකගේ සංගීත කණ්ඩායමේ සාමාජිකකුව සිටි කාලයේ රයිනි සමග පෙම් සබඳතාවයක් ඇතිකරගෙන ඇත. මුල් කාලයේ එම සම්බන්ධතාවයට රූකාන්ත හා චන්ද්‍රලේකා එතරම් කැමැත්තක් නොදැක්වුවත් පසුව එයට කැමැත්ත පලකොට තිබේ. 

පසුගිය සතියේ රයිනි හදිසියේ ලංකාවට පැමිණි අතර ඇය ලංකාවට පැමිණ තිබුනේ රයිනිගේ පෙම්වතාගේ නැගණියගේ විවාහ උත්සවයට සහභාගී වීම සඳහාය. රයිනිගේ හා අකිල ගේ විවාහය ලබන වසරේ සිදුවීමට නියමිතය. 

රයිනිගේ හා අකිලගේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න



අකිල ගායනා කරන මුහුණුපොත ගීතය පහතින් බලන්න

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment