මත්තලදී ගුවන් යානයක මොණරෙකු ගැටී අනතුරක්

මත්තල ගුවන් තොටුපළේ සිට ඩුබායි බලා ගමන් ඇරඹීමට ගිය ගුවන් යානයක් ගුවන්ගත කිරීමට යාමේදී මොණරකු එහි ගැටීම හේතුවෙන් ගුවන් යානයේ එන්ජින් දෙකටම හානි සිදුවී ගුවන් ගත කිරීම නතර කොට නැවත ගුවන්තෝටුපළේ නතර කර තිබේ.

ෆ්ලයි ඩුබායි ගුවන් සමාගමට අයත් FZ 551 දරන ගුවන් යානය මෙසේ අනතුරට පත්වී තිබේ.

මෙම ගුවන් යානය අද උදැසන 7:40ට ගුවන්ගත වීමට නියමිතව තිබුනත් එය පෙරවරු 9:45 දක්වා ප්‍රමාද වී ඇති අතර එහිදී මෙම අනතුර සිදුවී තිබේ.අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ මගින් 180 පමණ සිටි බව ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment