මත්තලින් ගිය ගුවන් යානයක මොනරෙකු ගැටේ

මත්තල සිට දොහා කටාර් රාජ්‍යය දක්වා ගමන් ගත් ගුවන් යානයක මොනරකු ගැටී තිබේ.

අනතුරුව යානය ආපසු මත්තල ගුවන් තොටුපෙළටම ගොඩ බැස්වා තිබෙන අතර එය තුළ මඟීන් 28 දෙනකු ගමන් කර තිබුණි.


මීට පෙරද මත්තල ගුවන් තොටුපලින් ගමන් ඇරඹූ හා මත්තලට ගොඩබාමින් තිබූ ගුවන් යානා කිහිපයකම කුරුල්ලන් ගැටුණු බව වාර්තා විය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment