පැල්ලම් නොහිටින ටී-ෂර්ට් - Waterproof Silic Shirt

 කිසිඳු අයුරකින් කිළිටි නොවන ඇඳුමක් ඔබට තිබුණොත් ඔබ එය සෑම දිනකම අඳින්නට හැකි වූවා නම් ඊට කොතරම් කැමැතිද එය ඔබට කෙතරම් පහසුදැයි අපි දන්නවා. කාර්යබහුල ජීවිතයක් ගතකරන ඔබ එදිනෙදා වැඩ කරද්දී ඔබේ ඇඳුමට වැටෙන ආහාර, දියර වර්ග, කහට වර්ග ආදිය නිසා ඔබ කොයිතරම් ඇඳුම් ඉවත දමන්නට සිදුවී ඇත්ද? සේදීමට අපහසු පැල්ලම් මකාගන්නට ඔබ විවිධ රසායනික වර්ග භාවිත කරන්නට ඇති. එමෙන්ම ඒවායින් අනවශ්‍ය කරදර විඳින්නටත් ඔබට සිදුවන්නට ඇති. මේ ඒ සියලූම කරදරවලට විසඳුමයි.

ජලයට ප‍්‍රතිරෝධයක් දක්වන, ආහාර හෝ දියර වර්ග නිසා කිළිටි නොවන ටී-ෂර්ටයක් නිපදවීමට සැන් ප‍්‍රැන්සිස්කෝ විශ්ව විද්‍යාලයේ සිසුවකු වන ආමිර් පටේල් සමත්වී තිබෙනවා.

මීට වසර එකහමාරකට පමණ පෙර සිටම ඇරඹු මෙම අත්හදාබැලීම සාර්ථක වී ඇත්තේ සාමාන්‍යයෙන් ඇඳුම්වලට යොදාගන්නා පොලිස්ටර් රෙදි වර්ගය සමඟ ජලය උරානොගන්නා හයිඩ්‍රොෆොබික් සමඟ මිශ‍්‍ර කොට නිපදවීමෙනි. පවුම් 30ක් වැනි මුදලකට ලබන මාසේ සිටම මෙය මිලදී ගත හැකි බව නිර්මාණකරු සඳහන් කරනවා.


The material in the Silic shirt, pictured, created by San Fransisco-based student Aamir Patel, has billions of silica particles bonded to the fibres. Water-based liquids form a 150-degree sphere on this material and roll off. The shirts are due to go on sale from May and will cost £30






This Should Could Save You from Your Next Spill

The T-shirt that's IMPOSSIBLE to stain: Student invents top that resists Coke, ketchup and even red wine

  1. The Silic shirt material has billions of silica particles bonded to its fibres
  2. Water-based liquids form a 150-degree sphere on this material and roll off
  3. The shirts are due to go on sale from May and will cost £30
  4. Shirts can't be washed with fabric softener and need to be put in a tumble dryer after every three washes


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment