පිළිකාව ගැන කලකිරී ගෙලවැල ලාගත් හිමිනම

අගලවත්ත පින්නගොඩ පන්සලේ වැඩවිසූ පින්නගොඩ ධම්මාලෝක හිමියන් පසුගිය සෙනසුරාද දින පෙරවරුවේ පන්සලේ ආවසයෙහි තම සිවුරු පොටෙන් එල්ලී සියදිවි නසාගැනීමේ පුවතක් අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තාවේ. 

වයස අවරුදු 65 දී පැවිදි දිවියට අතුලුවත්වූ එම හිමිනමට පිළිකාවක් වැළඳී ඇතිබව දැනගනීමෙන් අනතුරුව සිත්තැවුලට පත්ව මෙසේ ගෙල වැලලාගෙන මියගොස් ඇත. එම හිමිනම පැවිදි වීමට ප්‍රථම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කර ඇති අතර ඉන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පැවිදි දිවියට ඇතුලත්වී ඇත. 

උන්වහන්සේ ගිහි ජීවිතයේදී ළමුන් හතර දෙනෙකුගේ පියෙකි. පැවිදි දිවියට ඇතුලත් වීමෙන් පසු උන්වහන්සේ හට ධර්මානුකුල මගපෙන්වීමක් එම පන්සලේ නායක හිමියන් වන බෙල්ලන සෝමාලෝක හිමියන් විසින් ලැබී නොමැත. 

අඩුම තරමේ අපවත්වූ හිමිනම ගෙලවැල ලා ගැනීමේ පුවතද උන්වහන්සේ දැනගෙන ඇත්තේ ගමේ සියල්ලන්ම එම ස්ථානයට රැස්වීමෙන් අනතුරුවය. එයට හේතුව වන්නේ පන්සලේ නායක හාමුදුරුවෝ බෙල්ලන පනාදලු කන්ද ප්‍රදේශයේ නිවසක රාත්‍රිය ගතකරන හෙයිනි. 

එම සිදුවීමේ ජයාරූප කිහිපයක් පහත වේ (සංවේදී පිරිස් නැරඹීමෙන් වලකින්න) 




IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment