Sheshadri Priyasad's Wedding Day

එකවගේ කෙල්ලො තුන්දෙනෙක් දිනේෂ් ප‍්‍රියශාද් නම් සිනමා අධ්‍යක්‍ෂවරයාට සිටියි. මේ තුන්දෙනාගෙන් වැඩිමල් වූයේ දිනක්‍ෂිය.ශේෂාද්‍රි මුළින්ම සිනමාවට ප‍්‍රවිශ්ට වූයේ උදයකාන්තගේ සිනමා නිර්මාණයක් වූ 'චැලේන්ජර්' හි රංගනයට එක්වෙමිනි. මේ වනවිට මේ පවුලේ කෙල්ලන් තිදෙනාම රංගනයට ප‍්‍රවිශ්ටව ජනප‍්‍රිය වී සිටිති.

පවුලේ මද්දුමී කළින්ම විවාහ වන්නට තීරණය ගෙන තිබිණ. ජනප‍්‍රිය ටෙලි නාට්‍ය අධක්‍ෂවරයෙකු වූ රන්ජන් ද සිල්වාගේ පුත‍්‍රයා ශේෂාද්‍රිගේ අතගත් මනාලයා විය.දෙදෙනාගේ විවාහ මංගල්ලය දෙසැම්බර් මස 26වන දින ගංගාරාම විහාරයේදී හෙළ කුළ සිරිතට සිදුවිය. මෙය පවුලේ සමීපතයන් පමණක් සහභාගී වූ මංගල්ලයක් විය.


ජායාරූප අනුග‍්‍රහය- තිරිමාන්න සේයා ස්ටුඩියෝ වෙනි
Sheshadri Priyasad's Wedding @ Gangarama Vihara 26.12.2013

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment