Little Lion Golden Cow Rusk පැකට්ටුවේ පණුවෝ !

කුඩා ළමුන් සඳහා ආහාරයක් වශයෙන් ලබාදෙන Little Lion Golden Cow Rusk පැකට්ටුවක පණුවන් සිටීමේ පුවතක් කළුතර ප්‍රදේශයෙන් වාර්තා වේ. 

කළුතර මොරතුඩුව ප්‍රදේශයෙන් මිලදී ගත් Golden Cow Rusk පැකට්ටුවක් සිය කුඩා දරුවා සඳහා සාදා දෙන අවස්ථාවේ දරුවාගේ මව විසින් එහි පණුවන් සිටින බව දැක තිබේ. 

විශේෂයෙන්ම කුඩා ළමුන් සඳහා ලබාදෙන ආහාරයක මෙලෙස පණුවන් සිටීම බරපතල ගැටළුවක් හෙයින් එම නිවැසියන් විසින් ලිට්ල් ලයන් සමාගමට මේ පිළිබඳව දැන්වුවත් ඔවුන් විසින් ඒ සම්බන්ධව යහපත් ප්‍රතිචාරයක් ලබාදී නැත. 

ඉන්පසුව ඔවුන් විසින් පණුවන් සිටි ගෝල්ඩන් කව් රස්ක් පැකට්ටුව සම්බන්ධව වස්කඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දන්වාඇත.

එම පැකට්ටුවේ පණුවන් සිටි ආකාරය බලන්න පහතින් 



IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment