යෝෂිත F1 සිමියුලේටරය පැදවූ අයුරු

2011 වර්ෂයේ ආරම්භ කල "කලම්බු නයිට් රේස් 2013" පසුගියදා 15 වනදා කොළඹදී පැවැත්වුණි. මෙවර විශේෂත්වය වුයේ මෙවර නයිට් රේස් තරඟාවලිය සඳහා ෆෝමියුලා රථ ද එක්කොට තිබීමයි. 

ඒ සඳහා රෙඩ් බුල් ආයතනයේ අනුග්‍රහය යටතේ ඕස්ට්‍රේලියාවේ ෆෝමියුලා ධාවන ශුරි ඩැනියල් රික්කියාඩො ද ලංකාවට පැමිණ තිබිණි. ෆෝමියුලා රථ අත්දැකීම ප්‍රේක්ෂකයන්ටද ලබාදීම සඳහා F1 සිමියුලේටරයක් එම අවස්ථාවට ගෙන්වා තිබුණි. 

F1 මෝටර් රථ ධාවකයන් සැබෑ මෝටර් රථ මගින් පුහුණුවීමට අමතරව සිමියුලේටරය භාවිතා කරමින් ද පුහුණුවීම් වල නිරත වන්නේ එය පිරිමැසුම්දායි මෙන්ම සත්‍ය අත්දැකීමට සමාන වටපිටාවක්ද සකස්කර දෙන බැවිනි. 


එවැනි සම්පුර්ණ අංග උපාංග සහිත සිමියුලේටරයක් ක්‍රියාත්මක වන්නේ පහත පරිදිය. 



ලංකාවට ගෙන්වූ සිමියුලේටරය යෝෂිත විසින් පරික්ෂා කර බැලුවේ මෙසේය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment