Digital Projection Mapping for X'mas

තෝරාගත් ගොඩනැඟිල්ලක විවිධ හැඩතල මැවෙන පරිදි ප්‍රොජෙක්ටරයක් භාවිතයෙන් ත්‍රිමාණ ආලෝකය ප්‍රක්ෂේපනය කිරීම බොහෝ රටවල උත්සව වලදී සිදුවන්නක්.

ලංකාවට අලුත් අත්දැකීමක් වන මෙය පසුගිය වසරක වෙසක් දිනයකදීද යොදාගන්නා ලදි. මේ අතර වත්තල සෙන්ට් ඇන්තනීස් දේවස්ථානයේදීද මේ ආකාරයේ ආලෝක රටා පෙරේදා මැවුනේ නත්තල වෙනුවෙනි. එහි ජායාරූප එකතුවක් පහතින්.



මෙවැනි ආකාරයට නිර්මාණය කල ත්‍රිමාණ ආලෝක ප්‍රක්ෂේපන රාශියක් අන්තර්ජාලයේ තිබේ. යොදාගන්නා එම ගොඩනැඟිල්ල කඩා වැටෙන ආකාරයද සජීවී ව දර්ශනය වන එවැනි වීඩියෝවක් පහතින්.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment