මැලිබන් සමාගමේ අපනයන අංශයට සීල් තබයි !

මැලිබන් සමාගමේ අපනයන අංශයට සීල් තබා ඇතිබව වාර්තා වේ. 

මෙම අපනයන අංශය තුල ලංකාවේ විකිණීමට ඇති බිස්කට් වර්ග වල ඇසුරුම් වෙනත් රටවලට සුදුසු ආකාරයෙන් වෙනස්කොට අපනයනය කිරීම මෙම අංශය ඔස්සේ සිදුවේ. 

පසුගියදා විදේශීය ආයතනයක නියෝජිතයන් පිරිසක් පැමිණ එහි විගණන කටයුත්තක් සිදුකොට ඇතිඅතර ඉන් පසුවදා හදිසියේ මහජන පරීක්ෂකවරුන් පැමිණ අපනයන අංශයේ තත්ත්ව පරීක්ෂණයක් සිදුකොට ඇත. 

එහිදී එම අංශයේ තිබූ බිස්කට් වල ගුල්ලන් වැනි සතුන් සිට ඇතිඅතර වැඩිදුර පරීක්ෂණ සඳහා මේවන විට අපනයන අංශය සීල් තබා ඇත. 

මෙය මාධ්‍යය හරහා ප්‍රචාරය නොවීම සඳහා එම ආයතනයෙන් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment