සතුන්ගේ ස්වභාවික චර්යා රටා පෙන්වන වාර්තාමය වැඩසටහනක් මඟින් ව්‍යාජ වීඩියෝවක් පෙන්වීම නිසා බී.බී.සී ආයතනය සමාව ඉල්ලා තිබෙනවා.
සතුන් පිළිබඳව විකාශය වන වාර්තා වැඩසටහනක් වන Great Bear Stakeout මඟින් ස්ථාන දෙකක ගත් වීඩියෝ පෙන්වා තිබෙන්නේ එක ස්ථානයක වූ සිද්ධියක් බවට හඟවා ප්‍රේක්ෂකයා නොමඟ යවා අයුරිනි.
එක් වලසෙකු තම පැටවා සමඟ මුහුදේ මාලු අල්ලමින් සිටින අවස්ථාවක් මෙයට මුල්වී තිබෙන අතර ටික වේලාවකින් රැල්ලකට හසුවී පැටවා අතුරුදහන් වෙනවා. නමුත් එය සත්‍ය ලෙසම වූ සිදුවීමක් නොවීම එයට හේතුවයි.
කෙසේ වුවද ඊයේ මෙය හෙළිවී තිබෙන්නේ එය විකාශය කර මාස 7ක් ගතවූවාට පසුවය. අනතුරුව ඔවුන් එය ඹ්ඹ්C ඉප්ලෑර් එකෙන්ද එම වීඩියෝව ඉවත් කර තිබෙනවා.
මීට පෙර 2011 වසරේද බ්බ්සී මඟින් මෙවැනිම ආකාරයේ ප්‍රේක්ෂකයා නොමඟ යවන සුළු වීඩියෝවක් නිෂ්පාදනය කර තිබුණා. ඒ සත්වෝද්‍යානයක සිටිනා හිම වලසුන් දෙදෙනෙක් ඇන්ටාටිකාවේ සිටින බවට හැඟවෙන අයුරිනි. එකල බී.බී.සී ආයතනය එම චෝදනාව ප්‍රතික්ෂේප කලා.
එම ඇඩසටහනේ නිෂ්පාදක කණ්ඩායම හා වැඩසටහනට අදාල ජායාරූප කිහිපයක් පහතින්.

Put the internet to work for you.
Post a Comment