සුදර්මා නෙත්තිකුමාර මේ දිනවල දේශපාලන කරලියේ කතාබහට ලක්වන කෙනෙකි. ඒ සලාකා ගොඩනැඟිලේ පවත්වාගන ගිය සූදු පොළ වැටලූ පොලිස් නිළධාරීන්ව මාරු කල හුලා සමඟ යහන්ගතවූ බැවිණි.
සලාකා ව්‍යාපාරයේ හිමිකරු වන ගාමිණී නෙත්තිකුමාරගේ බිරිඳ වන ඇය ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියක්ද වේ. විමල් වීරවංශගේ බිරිඳ වන ශශී වීරවංශ සමඟ එක්වී භාර්‍යාවෝ නම් ටෙලිනාට්‍යයක්ද නිපදවූ අතර එය සිරස නාලිකාවෙන් දිනපතා විකාශය විය.
එම නාට්‍යය පිළිබඳව පුවත්පතකට ඇය පවසා තිබුණේ "අයහපත් කාන්තා චරිත නිසා ස්වාමිපුරුෂයන් මුහුනපාන තත්වයන් භාර්යාවෝ ටෙලිනාට්‍යයෙන් කතා කරනවා" යනුවෙනි.
ඊට අමතරව ඇයගේ නිෂ්පාදනයක් වූ "දිය මත ලියමි" නම් ටෙලිනාට්‍යයද ස්වාධීන රූපවාහිනියෙන් සෑම සෙනසුරාදා හා ඉරිදා දිනයකම විකාශය විය. සුදර්මා හට දියණියන් දෙදෙනෙකු සිටී. ඒ මැණික් හා ටාෂා ය. මැණික් පසුගිය ඔක්තෝබර් මාසයේ විවාහ විය.
නෙළුම්පොකුණේ උත්සව ගණනාවක් ඇය විසින් මෙහෙයවා තිබුණි. අමරදේව ප්‍රසංගය මෙන්ම සෝනු නිගම් පිළිගැනීම ආදියද ඒවා අතර වේ. අමරදේව ප්‍රසංගයේදී ඇය මල් මාලා පැළඳුවේ හුලා සමඟිනි.
සූදු පොළ වැටලු නිලධාරින් 23 දෙනා මාරුකර යැවීම නිසා සුදර්මාගේ අනියම් ස්වාමියා මෙතෙක් කලක් "හුලා" නමින් මාධ්‍යයේ පුවත් මැවූ අතර, හුලා යනු කවුරුන්දැයි අනුරකුමාර මහතා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී ලක්ෂ්මන් හුළුගල්ලේ වෙත සෘජුව චෝදනා කළේය. ඒ ඔහු එම ධුරයෙන් ඉවත් වීමත් සමගයි.
"මෙහි වැදගත්ම කාරණය වන්නේ ඇතැම් මාධ්‍යය ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍යය මධ්‍යස්ථානය විසිරුවා හැරියේ දෙසැම්බර් මස 31 වනදා පටන් යැයි වාර්තා කලත් එම විසිරුවා හැරීම සිදුකොට තිබුනේ නොවැම්බර් පළමු වනදාටය.
එයින් ගම්‍යය වන්නේ නොවැම්බර් පළමුවනදා සිට සිදුකල කිසිදු ක්‍රියාවකට ලක්ෂ්මන් හුළුගල්ලේ වගකිවයුතු නොවන බවද? එසේත් නොමැතිනම් ලක්ෂ්මන් හුළුගල්ලේ විසින් සිදුකරන එම කාලය තුල සිදුකරන ලද වෙනත් එවැනි ක්‍රියා මොනවාදැයි යන්නෙන් සාධාරණ සැකයක් මතුවේ.
විසිරුවාහැරීම නිවේදනය කලේ දෙසැම්බර් මස වුවත් එය බලපැවැත්වෙන්නේ නොවැම්බර් පළමුවනදා පටන්ය. එසේනම් එම මාසය තුල විසිරුවාහැරී ආයතනයක් මගින් නියෝග ලබාදීම, සම්පත් පරිහරණය කිරීම ද නීතිවිරෝධී කටයුත්තකි.
පාර්ලිමේන්තුවේදී මේ පිලිබඳ වැඩි දුර අදහස් පලකල අනුර කුමාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ යම් පාසලක විදුහල්පතිවරයා දූෂිත ක්‍රියාවක නිරත වුවහොත් විදුහල්පතිට දඬ්හ්වෞම් නොකර පාසල වසා දැමීමට ක්‍රියාකරන්නේද යන්නයි. මෙහිදීද සිදුව ඇත්තේ දූෂිත පුද්ගලයාට වෙනත් තනතුරක් පිරිනමා එම ආයතනය විසිරුවා හැරීමය."
ජාතික ආරෂාව පිලිබඳ මාධ්‍යය මධ්‍යස්ථානය විසිරුවා හැරීමත් සමග මාධ්‍යයට අදහස් පලකළ ලක්ෂමන් හුළුගල්ල ප්‍රකාශ කලේ පරස්පර විරෝධී අදහස් ය. පළමුව තමා එවන් දෙයක් පිලිබඳ දැනුවත් නොමති බැව් කියූ ඔහු ඉන්පසුව එම තීරණය මෙයට කලකට පෙර ගත් එකක් බවත් ඒ සඳහා සාකච්ජා කිහිපයක්ද පැවැත්වුබවද කියා තිබුණි. කෙසේ නමුත් ඔහු මේවනවිට රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබයි.
කැසිනෝ සූදු පොළ වැටලීමත් සමඟ දිගහැරුණු මෙම ප්‍රේම වෘතාන්තයේ එන සුදර්මාගේ ජායාරූප එකතුවක් පහතින්.
-සම්බන්ධිත පුවත්-
කැසිනෝ හුලා සුදර්මාගේ පහස ලබද්දී STF භටයින් හුලාට ජාතික ආරක්ෂාව සැපයූ හැටි හෙළිවේ

Put the internet to work for you.
Post a Comment