ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම විසින් තමන් ස්ත්‍රී සොඬෙකු බව ප්‍රසිද්ධියේ පැවසීමට මහත් රුචිකත්වයක් දක්වන බව මීට පෙර ලිපි කිහිපයකින්ම අප හෙළි කළෙමු.
අගලවත්ත වෙදවත්ත ප‍්‍රදේශයේ නව පාලමක් වෘත කිරීමේ අවස්ථාවකදී අමාත්‍යවරයා කියා සිටියේ තම පුත‍්‍රයා ඉදිරියේදී පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු වන බවත් තමන් ඉදිරියේ අගමැති ධුරයේ වැඩ කටයුතු කරනු ඇති බවයි.
තමාගේ මනමාල කම තිබෙන බවත්, එය ලේ වලින් එන දෙයක් බවත් ඔහු නැවතත් පවසා තිබෙනවා
මේ කිසිදෙයක් හාමුදුරුවනේ මම කරලා නෑ. හැබැයි එකක් දන්නවා ඔය නෝනලා දැක්කම මට ඉන්න බෑ කට කැඩිච්ච කතා කියනවා. ඒක ඉතින් අපේ ලේ වල ඇති නේද හාමුරුවනේ? අපේ තාත්තගෙත් තිබ්බද දන්නේ නෑ. ඔය කට කැඩිච්ච කතා කිව්වට මගේ මනමාලකමත් තියනවා...නැත්තේ නෑ....මගේ
එම වීඩියෝව පහතින්.
-සම්බන්ධිත පුවත්-
ඇමති වෙල්ගමගේ මනමාල කතා
මම එළිපිට විනෝද වෙන මිනිහෙක් -ඇමති වෙල්ගම
මට කාන්තා කටයුතු ඇමතිකම ඕනෙමයි - වෙල්ගම
මගේ හොර ගෑණු ගැනත් අහන්නකෝ...- ඇමති වෙල්ගමගෙන් ඉල්ලීමක්
මගේ මනමාලකම ලේ වලින් එන දෙයක්- ඇමති වෙල්ගම

Put the internet to work for you.
Post a Comment