.jpg)
ඒ අනුව ක්‍රීඩාවෙහි සිටින එම පක්ෂියා සම්පුර්ණ පරිගණක නිර්මාණයක් නොවන බවත් සැබෑවටම පරිසරයේ ජීවත්වන පක්ෂියෙකු ඇසුරින් නිමවා ඇතිබවත් තහවුරු වී තිබේ.
මෙම කුරුල්ලා හඳුන්වන්නේ Silvereye ලෙස හඳුනුවනු ලැබේ. මොවුන් ප්‍රථම වතාවට සොයාගෙන ඇත්තේ 1832 වසරේදී නවසීලන්තයේදී ය. මොවුන් සාමන්‍යයෙන් කෑම සොයා යන්නේ රාත්‍රී කාලයේදීය.
සිල්වර් අයි කුරුල්ලාගේ ජීවිත කාලය වසර 12 කි. සිල්වර් අයි පක්ෂියාගේ ජයාරූප පෙළක් පහතින් බලන්න.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

Put the internet to work for you.
Post a Comment