ටවුන් හෝල් එනවනම් බලාගෙන

ටවුන් හෝල් එනවනම් බලාගෙන


කොළඹ ටවුන් හෝල් පුරහල ප්‍රදේශයේ මාර්ග රැසක් අද (02) දිනයේදි අළුත්වැඩියා කටයුතු කිරිම සම්බන්ධයෙන් එම මාර්ගවල අවහිරතා සිදුවිය හැකි බව පොලිසිය පවසයි.




ඒ අනුව ලිප්ටන් වටරවුම,සොයිසා වටරවුම ආසන්න ප්‍රදේශවල දැඩි අවහිරතා සිදුවිය හැකිය. ඒ හේතුව නිසාවෙන් මගී ප්‍රවාහන සේවා නොවන රියදුරන් එම මාර්ග භාවිතයට නොගෙන වෙනත් විකල්ප මාර්ග යොදා ගන්නා ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.



Post a Comment