
කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ මුල්ම රිය අනතුර ඊයේ(03) වාර්තා විය.
මීගමුවේ සිට ධාවනය වූ මෝටර් රථයක් පෑලිය ගොඩදී මෙලෙස අනතුරට භාජනය වී තිබේ. රියදුරට වේගය පාලනය කර ගත නොහැකිව 19.6 කිලෝමීටර් කණුව අසලදී ආරක්ෂක වැටේ ගැටීමෙන් මෙම අනතුරුව සිදුවී ඇත. මෝටර් රථයේ ගමන් කළ කිසිවෙකුටත් මෙමගින් කිසිදු හානියක් සිදුවී නොමැත.
Post a Comment