චැනල් 4 කියන්නේ බොරු

චැනල් 4 කියන්නේ බොරු


පොදු රාජ්‍ය නායක සමුළුවේදී ශ‍්‍රී ලංකාව අපහසුතාවයට පත් කිරීම සඳහා චැනල් ෆෝ නාලිකාව විසින් ව්‍යාජ හා අසත්‍ය ප‍්‍රචාරය දියත් කරන බව ශ‍්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.




ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වු විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පවසා සිටියේ මෙම අසත්‍ය ප‍්‍රචාරයන්ට එරෙහිව පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින් දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි. ශ‍්‍රී ලංකා හමුදාව විසින් ද්‍රවිඩ තරුණියක ඝාතනය කිරීම දක්වමින් ශ‍්‍රි ලංකාවට එරෙහිව බි‍්‍රතාන්‍ය චැනල් ෆෝ නාලිකාව විසින් තවත් විඩියෝවක් ප‍්‍රදර්ශනය කර තිබේ.



Post a Comment