රේගුවට අලුත් අය ඇවිල්ලා

රේගුවට අලුත් අය ඇවිල්ලා


රේගු දෙපාර්තමේන්තුවට අද නව නියාමකවරුන් 42 දෙනෙකුට පත්වීම් ලිපි ලබා දී තිබේ.




අදාළ නියමකවරුන් සඳහා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අද පත් වීම් ලබා දී තිබේ. අදාළ නිලධාරින් සඳහා මිරිස්ස වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ දී ගිනි අවි භාවිත කිරීම ඇතූළු රේගු කටයුතු සම්බන්ධයෙන් සති 06 ක පුහුණුවක් ලබා දී තිබේ. නව නියාමකවරුන් 40 දෙදෙනා අතරින් එක් කාන්තා නියාමකවරියක් සිටි. අද පත්වීම් ලබා ගත් සියළු දෙනා කොළඹ වරාය ඇතුළු වරායවල රාජකාරී කටයුතු සඳහා යොමු කිරීමට නියමිතයි.



Post a Comment