බෑනා පොල්ලකින් ගහලා මාමණ්ඩිව මරලා

බෑනා පොල්ලකින් ගහලා මාමණ්ඩිව මරලා


පුදුකුඩුඉරිප්පුව ප්‍රදේශයේදි පොල්ලකින් පහරදි ඊයේ (01) පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.




මරණකරු අවුරුදු 62ක් වයසැති කාන්තන් විරසිංහම් නමැති අයෙකි. මරණකරුගේ දුවගේ ස්වාමි පුරුෂයා සමග ඇතිවු ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුවි තිබේ.පච්ශාත් මරණ පරික්ෂණය කිලිනොච්චිය රෝහලේ සිදු කර ඇති අතර මෘත ශරිරය ඥාතින්ට භාරදි තිබේ. සැකකරු මේ වන විටත් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසයි. සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පුදුකුඩුඉරුප්පුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.



Post a Comment