
2014 වර්ෂයේ තම රජය කිසිදු පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් නොපවත්වන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද(3) පෙරවරැවේ පොළොන්නරැව නව නගර ප්‍රෙද්ශයේ ඉදිකරන ලද නව සේවා පියස විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙම අවස්ථාවට උතුර මැද පළාත් සභා මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
පොළොන්නරැව චන්දික.
Post a Comment