කොළඹ - කටුනායක අධිවේගය කෝටි 2 ඉක්මවලා

කොළඹ - කටුනායක අධිවේගය කෝටි 2 ඉක්මවලා


කෝටි 2 ක ඉක්මවූ අදායමක් කොළඹ - කටුනායක අධිවේගී ඉක්මවූ බව මහාමාර්ග, වරාය හා නාවික ව්‍යාපෘති අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි.




පසුගිය 27 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත වුණු කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය විවෘත විය. එදිනම පස්වරු 6 සිට විවෘත කෙරුණු අතර අධිවේගී මාර්ගය අද උදෑසන 7 න් අවසන් වූ කාලය තුළ ධාවනය වූ වාහන සංඛ්‍යාව 87,511 වන අතර මාත්‍යාංශය සඳහන් කළේ ඉන් ලැබූ ආදායම රුපියල් දෙකෝටි දාහතර ලක්ෂ 93,800 ක් බවයි.



Post a Comment