බේකරී නිෂ්පාදන වල මිල ගණන් අඩුවෙයි

බේකරී නිෂ්පාදන වල මිල ගණන් අඩුවෙයි
බේකරි නිෂ්පාදන වල මිල ගණන් අඩු කිරිමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම බේකරි නිෂ්පාදන වල මිල ගණන් රුපියලත් රුපියල් 5 ත් අතර මිලකින් අඩු කිරීමට තීරණය...

තලවකැලේ උද්ඝෝෂකයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

තලවකැලේ උද්ඝෝෂකයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්
තලවකැලේ ප්‍රදේශයේ පැවැත්වෙන උද්ඝෝෂණය විසිරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.උද්ඝෝෂකයින් විසින් ද පොලිසියට ගල් ප්‍රහාර එල්ලකළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.ඉහළ කොත්මලේ ජලාශයට පැන තරුණයකු අතුරුදන්වීමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන්ගේ...

ෆයිසර් මුස්තාෆා ධූරයෙන් ඉල්ලා අස්වෙයි?

ෆයිසර් මුස්තාෆා ධූරයෙන් ඉල්ලා අස්වෙයි?
මීට සුළු මොහොතකට පෙර ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී විදේශ ගතවී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.අමාත්‍යාංශය වලට අයත් විෂය පතය ගැසට් කිරිමේදී තමාගේ අමාත්‍යාංශයට අයත් විෂය පතයෙන් කොටසක් අරජුන රණතුංග අමාත්‍යවරයා...

උඩරට දුමිරිය මඟ හරස් කරමින් විරෝධය දක්වයි

උඩරට දුමිරිය මඟ හරස් කරමින් විරෝධය දක්වයි
උඩරට දුම්රිය මග හරස් කරමින් පිරිසක් මේ වන විට උද්ඝෝෂණයේ නිරත වෙමින් තිබේ.බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ගමන් කිරීමට ඉඩ නොදී තලවකැලේ ප්‍රදේශයෙන් දුම්රිය මග හරස් කරමින් මෙලෙස අදාළ පිරිස උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.පසුගිය...

තෙල් නලයක කාන්දුවක්

තෙල් නලයක කාන්දුවක්
කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් පිරිපහදුව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නලයක පිපිරීමක් හටගෙන තිබේ.විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රී මෙම පිපුරුම සිදුව ඇති බවයි.මේ හේතුවෙන් එම නලයෙන් ඉන්ධන කාන්දුවෙමින් පවතින බව සඳහන්ය.කෙසේ...

ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයින්ට ප්‍රශ්නලු

ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයින්ට ප්‍රශ්නලු
මෙරට මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවරයින් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන බව එරට මහජන දුක්ගැනවිලි, නීතිය හා අධිකරණය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.එම කමිටුවේ සභාපති සුදර්ශන් නච්චියප්පන් පවසන්නේ විශේෂයෙන් ශ්‍රී...

රේගුව අද සිට පැය 24ම වැඩ අරඹයි

රේගුව අද සිට පැය 24ම වැඩ අරඹයි
රේගු දෙපාර්තමේන්තුවේ නිශ්කාශන කටයුතු අද(01) දිනයේ සිට පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශය විසින් ලබාදුන් උපදෙස්වලට අනුව මෙම පියවර ගෙන ඇති බවයි.ඒ අනුව අද දිනයේ සිට රේගුවට පැමිණෙන...