ශ්‍රි ලංකා අධිකරණයක් මගින් ඉන්දීය ජාතිකයින් පිරිසකට ලබා දුන් මරණ දඬුවම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.මෙම මස අගදී කත්මණ්ඩු අගනුවර දී පැවැත්වෙන සාක් සමුළුවේදී ඉන්දීය...
Home » All posts
අධිකරණ තීන්දුව ගැන ඉන්දීය අගමැති සහ ජනපති අතර සාකච්ඡාවක්
in
Gossip Lanka
- on 11:59 AM
- No comments
සමනළගමටත් අවදානම එයි - පවුල් 7ක් ඉවතට
in
Gossip Lanka
- on 10:56 AM
- No comments
හැටන්, සමනළගම ප්‍රදේශයේ පවුල් කිහිපයක් නායයෑම් අවධානමක් හේතුවෙන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට අඹගමුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පියවර ගෙන තිබේ.ඒ අනුව පවුල් 07 කට අයත් සාමාජිකයින් 38 දෙනෙකු මෙලෙස ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව සඳහන් වෙයි.ගොඩනැගිලි පර්යේෂණ...
මාලක සිල්වාට ප්‍රහාරයක්
in
Gossip Lanka
- on 9:38 AM
- No comments
කිසියම් පුද්ගලයෙකුගේ පහරකෑමකට ලක් වී ඇමති මර්වින් සිල්වා මහතාගේ පුතු වන මාලක සිල්වා මහතා රෝහල්ගත කර තිබේ.අද(01) උදෑසන 3.00ට පමණ කොළඹ, ඩුප්ලිකේෂන් පාරේ රාත්‍රී සමාජ ශාලාවකදී අදාළ පහරදීම සිදුවී ඇති බව පොලීසිය පවසයි.පහරකෑමෙන් සුළු තුවාල සිදුවු මාලක සිල්වා...
මෙරට අධිකරණ තීන්දුවට එරෙහිව ඉන්දියාවේ උද්ඝෝෂණ
in
Gossip Lanka
- on 8:50 AM
- No comments
ඉන්දීය ධීවර පිරිසකට මෙරට අධිකරණයක් මගින් මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියවේ තමිල්නාඩුවේ උද්ඝෝෂණ පවත්වා තිබේ.තමිල්නාඩුවේ ස්ථාන කිහිපයක මෙම විරෝධතා පැවැත්වු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.අදාළ තීන්දුවට එරෙහිව ඉන්දීය මධ්‍යම රජයේ මැදිහත්වීමෙන් ඇපෑලක් ගොනු...
නැගෙනහිර තෙල් සෙවීමට සමාගම් කැමැත්ත පළ කරයි
in
Gossip Lanka
- on 8:50 AM
- No comments
නැගෙනහිර මුහුදු තීරයේ ඛණිජ තෙල් දත්ත ගවේෂණය කිරීම සඳහා සමාගම් කිහිපයක කැමැත්ත පළ වී ඇති බව ඛණිජ සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසයි.ඊට අමතරව මන්නාරම් ද්‍රෝණියේ එක කොටසකට සහ කාවරි ද්‍රෝණියේ ගවේෂණ කොටස් 02 කට තෙල් සමාගම් විසින් ටෙන්ඩර් ඉදිරිපත් වී ඇති...
නඩුව විභාගවෙද්දී පස්ස දොරෙන් තනතුරු බෑ
in
Gossip Lanka
- on 7:34 AM
- No comments
තම සංගමය ගොනුකළ නඩුවක් විභාග වෙමින් තිබියදී අධ්‍යාපන පරිපාලන සේවයේ රාජකාරි ආවරණය කරන පිරිසකට සම්මුඛ පරීක්ෂණ පවත්වා පස්ස දොරෙන් තනතුරු දීමට සූදානමක් පවතින බව ලංකා ගුරු සංගමය පවසයි.එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ...
දිනිදු යශේන් පැහැරගැනීමේ නඩුව - ප්‍රධාන සැකකරු ඇතුළු 3ට ඇප!
in
Gossip Lanka
- on 7:21 PM
- No comments
ගල්ගමුව, මීගලෑව ප්‍රදේශයේ දිනිදු යශේන් දරුවා පැහැර ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදාහැර තිබේ.ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එක් සැකකරුවෙකු රුපියල් 20,000ක් සහ අනෙක් සැකකරුවන් දෙදෙනා රුපියල් හත් ලක්ෂ 50,000 බැගින්...