මාලක සිල්වාට ප්‍රහාරයක්

කිසියම් පුද්ගලයෙකුගේ පහරකෑමකට ලක් වී ඇමති මර්වින් සිල්වා මහතාගේ පුතු වන මාලක සිල්වා මහතා රෝහල්ගත කර තිබේ.

අද(01) උදෑසන 3.00ට පමණ කොළඹ, ඩුප්ලිකේෂන් පාරේ රාත්‍රී සමාජ ශාලාවකදී අදාළ පහරදීම සිදුවී ඇති බව පොලීසිය පවසයි.


පහරකෑමෙන් සුළු තුවාල සිදුවු මාලක සිල්වා මහතා රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.


පහරදුන් පුද්ලගයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment