ශ්‍රී ලංකාවේ 66 වැනි නිදහස් උළෙල අද (4දා) මහත් අභිමානයෙන් යුක්‌තව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ලේ නිදහස් මාවතේදී පැවැත්වේ.ආරක්‍ෂක හමුදා නිලධාරීන් 2300 කට අධික පිරිසක් සහභාගි වන ආචාර පෙළපාලියක්‌ද...
Home » All posts
මාධ්‍යවේදිනියගේ ඝාතක සැකකරු අල්ලයි - Suspect arrested over the murder of journo
- on 9:24 AM
- No comments
ඊයේ ඉරිදා උදෑසන බත්තරමුල්ලේ ගැමුණු මාවතේ නිවසක මුළුතැන්ගෙයිහිදී ගෙල කපා මරාදමා තිබුණ මෙල් ගුණසේකර මාධ්‍යවේදිනියගේ මිනීමරුවා පැය 24 ක් යන්නට මත්තෙන් ඊයේ රාත්‍රී 8 ට පමණ දොම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නට මිරිහාන විශේෂ පොලිස්...
පබා ආයෙත් මෙගා වලට යයි - Paba in another mega
- on 9:09 AM
- No comments
ජනතා නියෝජිතවරියක වීමට ප්‍රථම ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ "පබා" ටෙලි නාට්‍යය ඔස්සේ ජනප්‍රියත්වයට පත් උපේක්ෂා ස්වාරණමාලි ඉන් පසුව මෙගා නිර්මාණ වලට සහභාගී වුයේ නැත.නමුත් ඇය ජනතා නියෝජිතවරියක වීමෙන් පසුවද මේ වනවිට මෙගා ටෙලි...
පාතාල නායක 'මිනුවන්ගොඩ ජීවන්' STF වෙඩි පහරින් මරුට ' Minuwangoda Jeewan' shot dead
- on 8:38 AM
- No comments
ත්‍රිත්ව ඝාතනයක් ඇතුළු ඝාතන සිද්ධීන් හතකට සහ කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ ගණනාවක් ගැන පොලිසිය සොයමින් සිටි 'මිනුවන්ගොඩ ජීවන්' නමින් හැඳින්වූ පාතාල නායකයකු හා සැක කටයුතු ත්‍රිරෝද රථයේ රියැදුරු පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි...
එක්‌දරු මව දස හැවිරිදි දියණිය සමග ළිඳට පැන දිවි නසා ගනී
- on 7:54 AM
- No comments
අනුරාධපුර, ශ්‍රාවස්‌තිපුර, ශාන්ති වී මෝල පාරේ පාළුවට ගිය නිවසක ගෙවත්තේ ළිඳක් තුළ මිය ගොස් සිටියදී හමුවූ දස හැවිරිදි දියණියගේ සහ ඇගේ මවගේ මරණ එම ළිඳට පැන දිවි හානිකර ගැනීමෙන් සිදුවී ඇති බව පෙරේදා (01 දා) අනුරාධපුර ශික්‌ෂණ...