පබා ආයෙත් මෙගා වලට යයි - Paba in another mega

ජනතා නියෝජිතවරියක වීමට ප්‍රථම ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ "පබා" ටෙලි නාට්‍යය ඔස්සේ ජනප්‍රියත්වයට පත් උපේක්ෂා ස්වාරණමාලි ඉන් පසුව මෙගා නිර්මාණ වලට සහභාගී වුයේ නැත.

නමුත් ඇය ජනතා නියෝජිතවරියක වීමෙන් පසුවද මේ වනවිට මෙගා ටෙලි නාට්‍යයකට දායකත්වය සැපයීමට ඉදිරිපත්වී ඇති අතර ඇමති ධුරයක් ලැබුනහොත් පමණක් රඟපෑමෙන් ඉවත්වීමට සූදානම් බව පසුගියදා පුවත්පතකට ප්‍රකාශකොට තිබුණි.කෙසේ නමුත් මෙසේ දීර්ඝ නාට්‍යය රූගත කිරීම් වලට සහභාගිවන අතරතුර ජනතාවගේ ගැටළු ගැන සොයාබැලීමට අවශ්‍යය කාලය වෙන්කරගන්නේ කෙසේද යන්න ගැටලුවකි.

පියවරු දෙදෙනෙකු වසර විස්සකට පෙර සිය දියණිය හා පුතා විවාහ කිරීමට ගිවිස ගැනීමේ සිද්ධියකින් 20 වසරකට පසුව සිදුවන සිද්ධීන් අලලා මෙම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කර ඇත්තේ කැලුම් පාලිත මහීරත්න විසිනි.එහි ප්‍රධාන නිළිය උපේක්ෂා ස්නේහා ලෙසත්, ප්‍රධාන නළුවා උද්ධික, ආදිත්‍ය ලෙසත් රංගනයෙන් දායක වනු ලබයි.



















Popular actress and parliamentarian Upeksha Swaranamali (Paba) has been cast in another mega teledrama.She is to give life to the character of Sneha in Kelum Palitha Maheeratne's new teledrama ,' Sneha'.

This is her second mega teledrama and her co-actor Uddhika Premaratne plays the role of Adhithya, the main male role of the teledrama.

The teledrama is based on a story in which two fathers have made a promise 20 years ago to marry their son n daughter. The script writer of the teledrama is Asanka Sayakkara.

The theme song of the teledrama which is written by the director himself is sung by Amal Perera and Suresh Maliyadda has contributed to the teledrama with his heart whelming symphonies.

The cast of the drama consists of Srimal Wedisinghe, Anjula Rajapaksha , Veena Jayakody, Sampath Thennakoon, Geetha Kanthi Jayakody, Shiroshi Romeshika , Ishan Mendis and Chandika Nanayakkara.

The teledrama will be telecasted from tomorrow (03) during the week at 7.30 in Hiru TV.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment