දරුවෙක් දැදුරු ඔයට බිලිවෙයි

දැදුරු ඔයේ දිය නෑමට ගිය වයස අවුරුදු 9ක පිරිමි දරුවෙකු දියේ ගිළී ජිවිතක්‍ෂයට පත්වී තිබේ.

අද පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්‍ෂයට පත් වුයේ ආණමඩුව බංගදෙණිය ප‍්‍රදේශයේ පදිංචි දරුවෙකු බව වාර්තාවෙයි.


දියේ ගිලිණු දරුවා බේරා ගැනීමට තවත් පුද්ගලයන් දෙදෙනෙකු උත්සාහ දරා ඇතත් එම උත්සාහය අසාර්ථක වී ඇති බව සඳහන්ය.



Post a Comment