හමුදා සෙබළා එල්ලී මැරිලා


පලාලි, මයිලඩ් යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි හමුදා සෙබළෙකු ගෙල වැලලාගෙන සිය දිවි හානිකර ගෙන තිබේ.


ප්‍රේම සබඳතාවක් මීට මුල්ව ඇතැයි පොලීසිය සැක කරයි.


මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවන රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


යුද හමුදා ඉංජිනේරු බලකායට අනුයුක්තව සේවය කළ හමුදා සෙබළෙකු එලෙස මියගොස් ඇත.



Post a Comment