දැදුරු ඔයට පැන්න බව කියූ පාසල් සිසුවියගේ සිරුරද අද උදෑසන සොයාගෙන තිබේ.
15 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවියක හා සිසුවෙකු පෙරේදා දැදුරු ඔයට පැන ඇති බවට ලද තොරතුරක් මත පොලීසිය, නාවික හමුදාව හා ජනතාව එක්ව ඔවුන් සොයා මෙහෙයුමක් කළ අතර ඒ අනූව සිසුවාගේ සිරුර ඊයේ සොයාගන්නා ලදී.
සිසුවියගේ සිරුර අද උදෑසන 6.30ට පමණ සොයා ගැනීමට හැකිව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
Post a Comment