තෙවැනි වතාවටත් අද දෙරණ සම්මානයට පාත්‍රවෙයි



කොළඹ ආනන්ද විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරන ‘‘සංදේශය සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවන වතාවටත් තාරුණ්‍යයේ ජනප්‍රිය වෙබ් අඩවිය ලෙස සම්මාන හිමිකර ගැනීමට අද දෙරණ වෙබ් අඩවිය www.adaderana.lkසමත් විය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී මෙම සම්මාන උළෙල අද පස්වරුවේ ආරම්භ විය.


ශී‍්‍ර ලාංකේය ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ විවිධ විශිෂ්ටතා අගයමින් එහිදී සම්මාන 28ක් පිරිනැමීමට කටයුතු යොදා ඇතැයි සඳහන්ය.



Post a Comment