බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්රවාහන දුම්රියක් හාලි ඇලත් - දෙමෝදරත් අතරදී පීලි පැන තිබේ.
අද පෙරවරු 11.30ට පමණ එම දුම්රිය පීලි පැන ඇති බවත්, මේවන විට එම මාර්ගය යතා තත්ත්වයට පත් කිරීමට පියවරගෙන ඇති බවත්, දුම්රිය පාලක මැදිරිය පැවසීය.

Post a Comment