මාල හොරෙක් අතේ මාට්ටු

හැටන්, ප්‍රදේශයේදී කාන්තාවක් සතු රන් මාලයක් කොල්ල කා පළායමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හැටන් පොලීසියට ලද තොරතුරක් මත හැටන් නගරයේදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.


කොල්ලකන ලද රන් මාලයේ වටිනාකම රුපියල් එක් ලක්ෂ 75,000ක පමණ වන බව සඳහන්ය.


සැකකරු 31 හැවිරිදි නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment