රටි පනින්න හැදූ ද්‍රවිඩ ජාතිකයින් 35ක් මාට්ටු



නීති විරෝධී ලෙස විදේශ රටකට මුහුදු මාර්ගයෙන් පලායාමට තැත්කළ බව කියන ද්‍රවිඩ ජාතිකයින් 35 දෙනෙකු වැලිගමදී පොලිස් නාවික කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් කවර රටකට පලායාමට තැත්කළේද යන්න අනාවරණය ක‍රගෙන නැති අතර මේවන විට ඔවුන් මිරිස්ස ධීවර වරායට රැගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.



Post a Comment