ක්‍රිකට් නිලවරණය 30 දා



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය එළඹෙන අප්‍රේල් මස 30 වන දින පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

විධායක කමිටුව විසින් මෙම නිලවරණය 30 වන දින පැවැත්වීමට ක්‍රීඩා හා සංචාරක අමාත්‍යවරයාගෙන් අනුමැතිය ඉල්ලා තිබුණු බවත්, එම අනුමැතිය ලැබීම හේතුවෙන් එදින නිලවරණය පැවැත්වීමට කටයුතු කෙරෙන බවත් ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.



Post a Comment