අගවිනිසුරුට ඉවත්වන්නැයි බලකරමින් උද්ඝෝෂණ

අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට ඉල්ලා අස්වෙන්නැයි බලකරමින් කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට මේවන විට විරෝධතාවයක් ක්‍රියාත්මක වෙයි.

විවිධ විරෝධතා පුවරු රැගෙන අදාළ විරෝධය ක්‍රියාත්මක වන බව අප වාර්තාකරු සඳහන් කරයි.


එම විරෝධතාව සඳහා නීතිඥයින්, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටින බව වාර්තාවෙයි.



Post a Comment