යාචකයා මැරුණාද? මැරුවාද?

බලංගොඩ මහජන ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මණ්ඩපයේ තිබී ඝාතනය කළ බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

බලංගොඩ නගරයේ යාචකයෙකු මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පැවුසවේය.


මියගොස් ඇත්තේ 46 හැවිරිදි බලංගොඩ හජ්ජිආර් මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment