යෝජිත ඉන්ධන මිල පහල දැමීමට සමගාමීව ලංකා අයි. ඕ. සී. සමාගමද ඉන්ධන වර්ග කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ.
එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුබෝද් දක්වාල් මහතා පැවසුවේ රජය විසින් අඩු කළ පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 117ට අලෙවි කරන බවයි.
එසේම සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 95ටද, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 110ටද අලෙවි කරන බව ඒ මහතා පැවසීය.

Post a Comment