පොලීසිය නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

මතුගම, අගලවත්ත ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසකට ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස එම පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පොලීසියෙන් ඉල්ලිමක් කරයි.

හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගී වූ පාලින්ද නුවර ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේනතු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පහර දුන් බවට චෝදනා එල්ල වී තිබුණි.


අද පෙරවරුවෙ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ බව පැවසීය.



Post a Comment