ජ්‍යේෂ්ඨ නීතිඥ එස්.එල්.ගුණසේකර මහතා අභාවප්‍රාප්තවී තිබේ.
මියයන විට ඒ මහතා 71 වන වියේ පසු විය.
මෙරට නීති ක්ෂේත්‍රයේ ප්‍රකට භුමිකාවක් නිරූපණය කළ හෙතෙම දේශපාලන ක්ෂේත්‍රයේද වරෙක කථා බහට ලක් වුණි.
සිහල උරුමය පක්ෂයේ නායකත්වය ද ඔහු විසින් දරනු ලැබුණි.
එස්.එල්.ගුණසේකර මහතා කෙටි කලක් සිහල උරුමය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙකු ලෙස ද කටයුතු කරන ලදී.

Post a Comment