රට පුරා මේ වනවිට ප්‍රදර්ශනය කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡායාරූප ඇතුළත් පුවරු සහ බැනර් සියල්ල ඉවත්කරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර තිබේ.
ඒවා ප්‍රදර්ශනය කළ පුද්ගලයින් විසින්ම ඉවත් කිරීම සිදුකළ යුතු බව එම නිවේදනයෙන් දක්වා ඇත.
එමෙන්ම මින් ඉදිරියට තම රුව සහිත පුවරු ප්‍රදර්ශනය නොකරන ලෙස ද ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

Post a Comment