ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෛත්‍රීට සුභපතයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා විසින් ජයග්‍රාහී මෛත්‍රීපාල සිරිසේන මහතාට සුභ පැතුම් එකතු කර තිබේ.

ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ ස්වකීය ගිණුම මගින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙලෙස සුභාශිංසන එක් කර ඇත.


රටේ ස්ථාවරත්වය,සංවර්ධනය හා සාමය අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවට ඉන්දියාව තම අසල්වැසියෙකු ලෙස ඉදිරියටත් සහය ලබාදෙන බවද හෙතෙම පෙන්වාදී තිබේ.



Post a Comment