බීමට ජලය ඉල්ලා විරෝධයක්

ගාල්ල දිස්ත්‍රික් මහලේකම් කාර්යාලය දොරටුව අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් මේ වන විට උද්ඝෝෂණයේ නිරත වෙමින් තිබේ.

ජර්මන්, හරිතගම ප්‍රදේශයට පානිය ජලය ඉල්ලා මෙලෙස ප්‍රදේශවාසීන් විරෝධයේ නිරතවී සිටින බව අප වාර්තාකරු සඳහන් කරයි.


පුද්ගලයින් 50 දෙනෙකු පමණ අදාළ විරෝධයේ නියැලි සිටින බවත්, බලධාරීන්ගෙන් නිසි පිළිතුරක් ලැබෙන තුරු විරෝධතාවට දියත් කරන බවත් විරෝධතාකරුවන් ප්‍රකාශ කරන බව වාර්තාවෙයි.



Post a Comment